මේ වීඩියෝවේ සිටින තරුණයා කඳු නගින්නට පුහුණුවන්නෙකු ලෙස ඔබට පෙනෙන්නට පුළුවන්. ඔහුගේ පුහුණුවේ අපහසුතාව ගැන දැනගන්නට නම් ඔබ එය නැරඹිය යුතුමයි. එම පුහුණුව ඔහුගේ දරාගැනීමේ ශක්තිය සේම, අනවරථව එකම ක්‍රියාවක නිරත වීමේ හැකියාව ඔප්නංවනවා. ඔබ මෙම සටහන කියවන විටෙක ඔහු කුමක් හෝ කන්දක මුදුනේ සිටිනවා විය හැකිය. එම පුහුණුව ඇස් අදහා ගත නොහැකියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd