(රේඛා තරංගනී ෆොන්සේකා)
විහිළුවක් දුරදිග යාම නිසා ඇති වු ආරවුලකදී පහර කෑමට ලක්ව මියගිය මොරටුව එගොඩඋයන පදිංචි එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අඹු සැමි යුවළ සහ එම යුවළගේ මස්සිනා නොවැම්බර් 16 දක්වා රිමාන්ඩ් කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද(2) නියෝග කළේය.
තෙල්ගේ ජනිත් මල්ෂික පීරිස් (28), පේදුරු වඩුගේ ඉෂංගි ෂෙනාරා ප්‍රනාන්දු (21), මුතුතන්ත්‍රිගේ ජනිත් ප්‍රසන්න ප්‍රනාන්දු(26) යන තිදෙනා එසේ රිමාන්ඩ් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මුස්ලිම් දෙමළ තුන් දෙනෙක්...
අරක්කු වලට මොන තරම් දේවල් කල හැකිද?