අලුත්ගම දර්ගා නගරයේ කොටපිටිය ශ්‍රී සුධර්මාරාමය හා ඉමදූව ඇල්ලංගොඩ ශ්‍රී ගුණානන්දාරාමය යන උභය විහාරාධිපති ආන්දුගොඩ පඤ්ඤානන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද පැවැත්විණි.
දර්ගා නගරයේ මුස්ලිම් ජනතාව ඒ හිමියන්ගේ දේහය තම කර මතින් රැගෙන ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි සිතට මෙන්න මෙහෙමයි ලංකාව මිනිස්සු සිටිය යුත්තේ එකමුතුකම් වටිනවා (ම)
වපුරන දේ අනුව අස්වැන්න ලබන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා ... නායක හාමුදුරුවෝ දන්නා තරමින් වපුරපු අස්වැන්න බෝගය වටිනා දෙයක් උන් වහන්සේ සඟ බේදය නොකළ කියන දෙයට මේ හැර වෙන දෙයක් නැති තරම් ... නියම බුදුපුතුන් එලෙසි . ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේට නිර්වාන ශාක් සාත් වේවා (ම)