අලුත්ගම දර්ගා නගරයේ දෙපිරිසක් අතර සෙනසුරාදා පැවති ගැටුමේදී තරුණයකුට පහරදුන් බව කියන හය දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. නගරයේ ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳවනු ලැබ සිටිති.
අලුත්ගම දර්ගා නගරයේ දෙපිරිසක් අතර සෙනසුරාදා පැවති ගැටුමේදී තරුණයකුට පහරදුන් බව කියන හය දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. නගරයේ ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳවනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනවශ්‍ය ප්‍රශ්න පුලුවන් තරම් අවම කරගන්න බලමු (නි)
අපිට ලංකාවේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ පකිස්ථානයේ ඉන්නවා වගේ. සිංහල ආණ්ඩුවට තරු පෙන්නේ තව අවුරුදු 50 කින් විතර. මේක තමයි කවුරු මොනවා කීවත් යථාර්තය. (ර)
මේ ගැටුම් දුරදිග යා නොදී විසඳාගත යුතුයි (නි)
ඇයි හැමෝම නිහඬ මේ ගැන? (නි)
මේවා තුලින් රටේ නමයි කැත වෙන්නේ ජාත්‍යන්තරය තුල. (බ)
මේවා අන්තර්ජාතික කුමන්ත්‍රණ ...........(අ)..
තත්වය ඉතාම භයානකයි වගේ දැන්නම්... (නි)
ශරාස්,ඔයාලා ඉන්න හැම තැනකම ලේ මිසක් සාමයක් නැත. බලන්න හොදට ඇස් ඇරලා ලෝකය දෙස. එවිට ඔබට පෙනේවි මැනවින් ඒ බව. (නදී)
ලංකාවට කරුමයක් පලදීල වාගේ. ආයිත් 83ක් ලගදිම (නදී)
නීතිය අකුරටම ක්‍රියාත්මක වන්නේ නම් මේවා පාලනය කිරීම ඉතා සුළු දෙයක් (නි)
ඔස්මන් ඔබ හරි (නදී)
නිෂා සිංහල ආණ්ඩුව දෙමල ආණ්ඩුව මුස්ලිම් ආණ්ඩුව කියලා වෙන් කරන්නේ නැතුව රටේ පොදු ආණ්ඩුවක් තිබුනා නම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. (නදී)
ෂාරාස් පොදු ආණ්ඩුවක් මොකටද? මේක සිංහල බෞද්ධ රටක් නේ. ඔයාල දැන් පොදු ආණ්ඩුවක් ඉල්ලයි පස්සේ තවත් ආණ්ඩුවක් ඉල්ලයි. (නදී)