ඩෙස්මන් සිල්වාගේ ගීතයක් වන "දොර ඇරපන් ආයා සුදා" කියන ගීතය බොහෝ ජනප්‍රියත්වට පත් බයිලා ගීතයක්නෙ. ඉතිං මේ ගීතයට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායමේ අපූරු ඉදිරිපත් කිරීමක් කර තිබුණා. ඔවුන් පසුගිය දිනෙක මෙල්බර්න්හිදී පැවැත්වූ මේ ප්‍රසංගයේදී තමයි මේ ගීතය මේ විදිහට ගයලා තියෙන්නේ.