තමා වයඹ මහ ඇමැති කිරීමට මුල් වු හිටපු පළාත් ඇමැතිවරුන් තිදෙනකු තමන් එම පදවියෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරතියි වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලක සිට දුරකතනයෙන් එසැණට කීවේය.
මෙම පීඩනය ඉවසා දරා ගැනීමට නොහැකි වුවහොත් ඉල්ලා අස්වන බවද ඔහු කීවේය.
‘එම තිදෙනාගේ උත්සාහය මා ඉවත් කර එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සන්ධානයේ හිටපු ප්‍රබලයකු එම පුටුවට පත් කිරීම බව පේනවා.මෙහෙම මානසික වදයකට ගොදුරු වෙන්න මට ඕනි නෑ. මහ ඇමැති කමින් ඉවත් වී මහ මැතිවරණයකට තරග කිරීම හොඳයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මනාප ලක්ස 3 අපරාදේ නේද?(හේ)
යුඑන්පී එකේ හිටියා නම් හොද ඇමති කෙනෙක් නේද?(හේ)
මෙහම බල්ටි ගහලා ගහලා පාර්ලිමේන්තුවත් එපා වුනෙත්? මේකේ තියන්න වරප්‍රසාද නිසා, ගෙදර යන්නත් හිතන්නේ නෑ.(හේ)
අපි දහදුක් විඳලා හදපු ආණ්ඩුවට අවැඩක් වෙනවා නම් අපිත් නිකන් ඉන්නේ නැහැ (නි)
හම්බන්තොට වාරයේ ගල උඩ එනවා යට යනවා (බ)
ඔව් දැන් ජරාව කන්න බෑනේ එකයි ඔය ආයේ පනින්න හදන්නේ (අ)
දැන් දේශපාලනයෙන් ඉවත්වන එක හොඳයි නේද? (නි)
කලකමි පළදෙනවා මෛත්‍රී මහත්තයට හුටන් කියල බැන්න පැය 24 යන්න කලින් ඒ තමා ළඟට දුවෙගන අාව දිටිඨ දමිමයට ගොදුරු වෙලා (අ)
මෙයා කළ වැඩේට මෙහෙම වෙලා මදි. (නි)
එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගෙන් සමාව අරන් රනිල් සමග එකතුවෙලා රට ගොඩ නගන්න එන්න. (නදී)