(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුගත් සිල්වා මන්ත්‍රීතුමාගෙන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සියලු දෙනාගෙන් සමාව ඉල්ලන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සුගත් සිල්වා මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් ගැන මට දෝෂාරෝපණය කර තිබුණා. ඔහු මා සමග විශ්වවිද්‍යාලයේ එකට සිටි සහෝදරයෙක්.ඔහු මගෙන් ගීතත් අහලා තියෙනවා.විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට කිසිම අපහාසයක් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.එතුමා මාත් එක්ක දැනුත් කෑම කාලා ආවේ. නමුත් එතුමාත් වෛරය වැපිරවීමේ ක්‍රියාවලියට තල්ලු කරලා තියෙනවා.මට කියන්න වුවමනා වෙලා තිබුණේ ඒකයි.එතුමාගෙන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සියලු දෙනාගෙන් මා සමාව ඉල්ලනවා.මම පපුවක් තියෙන කෙනෙක්. කිසි දිනක ඒ අය තලා පෙලා වැඩ කරන්නේ නැහැ.ඒ වගේම මේ ප්‍රශ්නයට විපක්ෂ නායකතුමා ඈඳගන්න එපා යනුවෙන්ද ජයසේකර මහතා කීය.
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දයාසිරි පාර්ලිමේන්තුවේ දී සමාව අයැදී
කපුරු හාමි Wednesday, 05 March 2025 06:08 PM
තමුන්ගේ වාසියට පැවැත්මට එහෙට මෙහෙට පැනපු දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන තමුන්ගේ පැටිකිරිය ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
ලූට මූස් Wednesday, 05 March 2025 06:38 PM
පපුවක් තිබුනට පපුව ඇතුලේ තියෙන්නේ ගුද මාර්ගයේ තියෙන්න ඕන දේවල්..!
පොඩිඑකා Wednesday, 05 March 2025 06:50 PM
අනේ කුක්කු පැටිය, එන්නකෝ හරහට වඩාගෙන ජනාධිපති අරමුදලෙන් කුක්කු ටිකක් පොවන්න.
shirly kurera Thursday, 06 March 2025 03:24 AM
unp එකේ ඉන්නවිට හම්බන්තොට වරායේ ගලක් තිබුනා .පොහොට්ටුවට එකතුඋනාම ගල නෑ කියාපු දෙපත් නයා
Perera Thursday, 06 March 2025 04:17 AM
වෛරය වපුරන්නේ ප්‍රතිපත්තියක් නැති ඔහෙලගේ තුට්ටු දෙකේ දේශපාලනය.
Nadee Ama Thursday, 06 March 2025 01:41 PM
වෛරය වපුරවන්වා කියන්නේ උඹලා ඔච්චර කල් කරගෙන ආපු හොර මගඩි රටට කියන එකද ?