
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් මැයි 20 වැනිදා සභා ගැබේ ක්‍රියා කළ ආකාරයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවේ සේවය කිරීමට නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇති හෙයින් ඒ වෙනුවට මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
අධික කාර්ය බහුලත්වය නිසා එම කමිටුවේ සේවය කිරීමට නොහැකි බව ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇතැයි ද කතානායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දී කිරි නිසා විරුද්ධව වැඩ කරන්න බැරුව ඇති.
මල්ලි අපි ඔක්කෝම යාළුවෝ මල්ලි. ඒකයි මේ අස්වෙන්නේ. දයාසිරිගේ ටොම් පචයා අමු කුහක කමට කියපු කුණු කතාවක්. ඇත්තටම Npp ආණ්ඩුව අද රටේ සත පහක හොරකමක් නැතුව හොඳට කරගෙන යනවා. ඇත්තටම දයාසිරි වගේ හොර තක්කඩියන්ට ඡන්දෙ දෙන මන්ද බුද්ධික ජනතාවක් තවමත් අපේ රටේ ඉන්නවානේ...!
යාළුවනේ...?
ගයන්ත, දයාසිරි කියන්නේ එකවල්ලේ පොල්... ඉතින් කොහොමද රට වෙනුවෙන් සේවය කරන්නේ? එයාලා සේවය කරන්නේ ඒ අය වෙනුවෙන්...
මොකටද ඕකට විපක්ෂයෙන් කෙනෙක් දැම්මේ...? ඒකටත් කෙනෙක් දාගත්තා නම් ඉවරයි...