මිතුරන් පිරිසක් ඇරලවා අද අලුයම 2.20ට පමණ ගෙදර යමින් සිටි උපාධිධරයකු රැගත් මොටර් රියක් කිඹුලාවල සිට දියවන්නාඔය පාරේ ගමන් කරද්දී දියවන්නා ඔයට වැටී රියදුරා බේරුණ නමුත් උපාධිධරයා මිය ගිය බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දියවන්නාවට එහාපැත්තෙ උදේ හවහ ඔතනින් යන පාතලයන්ව ඇයි ඔය දියවන්නාවට වැටෙන්නේ නැත්තේ? පවුකාරයින්ට ආයුෂ වැඩියි (නි)
උපාධිධරයෙක් කියා විශේෂයෙන් කියන්නේ මෙයා වෙනුවෙන් රජය යම් ආයෝජනයක් කර ඇති නිසා (ඔහුගේ අධ්‍යාපනයට ). ඒ සල්ලි දැන් වතුරේ..(නදී)
ලංකාව වට කර මුහුද ඇත සහ රට තුල ඕනේ තරම් දිය වෙල් ඇත නමුත් රටේ බොහෝ දෙනෙකුට පිහිනන්න දන්නේ. සෑම කෙනෙක් ම පීනන්න දෙන ගන්න ඕනේ එක අනිත් අයව බේරන්නනොවෙයි තමන් ව හරි බෙර ගන්න දෙන ගත යුතුයි (අ)
රුපවති ඔබ හරි,දන්නා 10ක්ම (අ)
උපාධිධරයෙක් කියා විශේෂයෙන් කියන්නේ ඇයි? (නි)
රූපවති ඔබ හරියටම හරි. (අ)
උපාධිය නොතිබ්බ නම් එයා බෙරෙයිද ? (අ)
පවු. කොච්චර බලාපොරොත්තු හිතේ තියෙන්න ඇද්ද? නිවන් සැප ලැබේවා! (නි)