IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්

 

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවිමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද වාර්තා වේ.

බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම් බෙහෙත් වර්ග මිලදී ගැනීමට සිදුව ඇති බවත් රෝගීන්ට මාසයෙන් මාසයට සායනයට පැමිණීමට සිදුව ඇති බවත් වෛද්‍යවරු පවසති. 



අදහස් (3)

දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්

සිල්වා Friday, 30 September 2022 09:04 PM

දියවැඩියා රෝගය නිට්ටාවට සුවකළ හැකි අත්දුටු බෙහෙත් දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇත. දියවැඩියා රෝගීන් මෙම ක්රමය වෙත යොමුවීම ඉතා වැදගත් ය.

:       0       0

Perera Saturday, 01 October 2022 01:16 AM

දියවැඩියා රෝගීන් ටික බෙහෙත් නැතුව මැරිලා ගියාම ලංකාවෙන් දියවැඩියාව තුරන් කළා කියලා ආණ්ඩුව ලෝකෙටම කියන්න වෙන්නැති සැලැස්ම.

:       0       0

mp Saturday, 01 October 2022 04:31 AM

කොතරම් බෙහෙතේ හිඟ වුනත්, පරිත්‍යාගශීලීන් බෙහෙත් රටට ගෙන ඒමටත් අකුල් හෙලනවා. ඒ සෞඛ්‍ය ශේත්‍රයේ අයට කොමිස් ලබා ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site