මීගමුව ඒත්තුකාල වෙරළේ දිය නාද්දී දියඹට ගසාගෙන ගිය තරුණයින් තිදෙනකු බේරා රෝහල්ගත කළ ද එක් අයකු මියගොස් ඇතැයි පොලිස් ජීවිතාරක්ෂක ඒකකය පවසයි. මියගොස් ඇත්තේ මාවනැල්ලේ පදිංචි තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව.ඔතන නිතරම ඔහොම වෙනවා.මාරු කපොල්ලක්.පිටින් එන අයට තේරුම මදි. බිම තමා මුල.මුහුද අවට ඉන්න අපිවත් මුහුද ලේසියට ගන්නේ නැහැ. (ම)