ඩී.කේ.රත්න සහ සමන් පාලිත නානයක්කාර
දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද (17) අත්අබෝම්බයක් පිපිරි පුහුණු නිලධාරියකු,යුද හමුදා සැරයන්වරයකු සහ කාන්තා සෙබලියක තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
දියතලාව ගුවන් හමුදා කඳවුරේ පුහුණු කිරිම් අතරතුර මෙම පිපිරිම සිදුවී තිබේ.
දියතලාව ගුවන් හමුදා පොලිසිය හා බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් ඇතිව දියතලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පුහුණු කඳවුරේ ද? දියතලාවේ පුහුණු කඳවුරු 3ක් තියෙනවා.
කොටි ගහනවා - මීට විමල්
ඔන්න, විමල් වීරවංශටයි වීර සේකරටයි ක මොර දෙන්න අවස්ථාවක්.