
(සමන් පාලිත නානායක්කාර)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට දියතලාවට පැමිණි යුද හමුදා සෙබළෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා ඔහු ඇඳුම් මැසීමට පැමිණි දියතලාවේ ඇඳුම් මසන ස්ථානයක හිමි හිමිකරු ඇතුළු ආශ්‍රිතයින් හත්දෙනකු පී සී ආර් පරීක්ෂණ සඳහා අද (15) බදුල්ල මහ රෝහල වෙත රැගෙන ආ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
නිවාඩු පැමිණ ආපසු කඳවුරට ගිය පසු කළ පරීක්ෂණයෙන් යුද හමුදා සෙබළාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd