නියගයත් සමඟ වතුර සොයාගෙන ගිය මුවන් තිදෙනකු පොළොන්නරුව බුද්ධි මණ්ඩපය අසලදී අද (30) අලුයම 1 ට පමණ වාහනයක හැපී මිය යන්නට ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
ප්‍රරාක්‍රම සමුද්‍රයේ දොරටු වැසීම නිසා ජල හිගය උග්‍ර වීමත් සමඟ මුවන් වැනි සත්තු වතුර සොයා යති.
වනජීවී නිලධරයෝ එහි පැමිණ එම සිරුරුවලට ලාම්පුතෙල් දැමුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරුරුවලට ළාම්පු තෙල් දාපුඑක හොදයි නැත්නම් ඕව කන්ඩ බලාගෙන අපේ ඇත්තෝ ඉන්නවා (අ)
හරිම දුක් මුසු පුවතක්.අපේ මිනිස්සු ගැන මේ අහිංසක ජීවියෝ දන්නවනම්? (දී)
ලංකාවේ රියදුරෝ කියන්නේ කිසිම සත්ව කරුණාවක් ඉවසීමක් නැති මහා නරුමයෝ පිරිසක්. අවුරුද්දකට මේ නරුම රියදුරාළ අහිංසක තිරිසන් සතුන් ලක්ස ගණනක් වාහනවලට යට කරලා මරල දමනවා .(අ)
මේ වගේ අහිංසක සත්තුන් ගේ ජිවිත ආරක්ෂා කරන්න විධිමත් වැඩ සටහන් හදන්න බලදාරින් යොමුවිය යුතුයි නේද?. (නි)
මස් කෑම නතර කළ යුත්තේ අවබෝධයෙන් බවත් අපි මතක තබා ගත යුතුයි (නි)