
(සුමිත් පොතුපිටිය)
මොරගල්ල මුහුදේ දියනාමින් සිටි තායිලන්ත ජාතික කාන්තාවක දියේ ගිලී මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය සදහන් කරයි .
මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති ඇය දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, ජීවිත ආරක්ෂක නිළධාරීන් ඇය සොයා මෙහෙයුම් කරන අතරතුර බෙන්තර ප්‍රදේශයට ගොඩගසා තිබූ බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd