(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන්ට පොලිස් නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට මුඛ ආවරණ ලබාදීමේ වැඩසටහනක් රංගිරි ඇක්වා නායකත්ව ආකල්ප සංවර්ධන හා ධාරිතා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය හා නිෂු ඇපරල් ආයතනයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කර තිබිණි.
පසුගිය දා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි බොහෝ ගොවීන් මුඛ ආවරණ නොමැතිව පැමිණීම පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කිරීමෙන් පසු රංගිරි ඇක්වා නායකත්ව ආයතනයේ ප්‍රධානී කළමනාකාර අධ්‍යක්ෂ නිහාල් පතිරගේ මහතා මේ පිළිබඳව අවධානය යොමු කර මුඛ ආවරණ ලබාදීම සිදුකරන ලදී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්. බොහෝ පින්.