දඹුල්ල නගරයේ රෙදි සාප්පුවක ෆිට් ඕන් කුටියේදී තරුණියකට අතවර කරන්නට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කලබලයක් හටගෙන ඇත.
තරුණිය කෑ ගසාගෙන එළියට පැමිණිමත් සමග නගර වැසියෝ කඩේ වට කැරගෙන සිටිති.පොලීසියද පැමිණ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd