දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13) තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පෑම සදහා අද උදේ 11සිට සවස 2 ක දක්වා කඩ සාප්පු වැසීමට යතියි වාර්තා වේ.
දැනට වෙළෙදසල් වසාගෙන යයි.මේ අතර සැක පිට බදාදා (13) අත්අඩංගුවට ගත් සාප්පු හිමිකරු ඇතුළු පස් දෙනා රිමාන්ඩ් කරනු ලැබ සිටිති




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ගමේ මුස්ලිම් කඩයෙන් පටන්ගෙන, දීප ව්‍යාප්තව සැලසුම් සහගතව කරන් යන් වැඩක් වගෙයි පේන්නේ. පෝස්ටර් ගහන තරමටම වැඩේ දරුණු වෙලයි තියෙන්නේ. ඇත්ත නැත්ත 100%ක්ම සොයන්න ඕනා.(අ)
අපේ සිංහල මිනිස්සුන්ට හොඳ පාඩම් මේවා.(හේ)
කඩ වැහැවොත් ඒ අයටම තමයි පාඩුව.(හේ)
අමුතුම ගේමක් වගේ මට නම් හිතෙන්නේ.(හේ)
අද ලංකාවේ කාන්තාවකට තනියම පාරේ බැහැලවත් යන්න බැරි තත්වයක් උදාවෙලා. අද ලංකාවේ අපරාධ වැඩි වෙලා.(හේ)
ලංකාවේ වෙන දේවල් දැක්කම මේවා මොනවද කියලා හිතෙනවා.(හේ)
සාමකාමිව මේ දේ කරන්න.(හේ)
නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න (නි)
ලහිරු, එතකොට මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඇමරිකාවේද? (නි)
ඔහොම බැලුවොත් මුළු රටේම කඩවල් වහන්න වෙයි, අද කාලේ වෙන දේවල් ගැන හිතුවහම (නි)
දැන්නම් හොඳටම ඇති. මේ ගැටළුව මෙච්චර දුර යන්න අවශ්‍ය නැහැ (නි)
මොකක්ද මෙම ප්‍රශ්නයට දෙන විසඳුම? (නි)
"තැත්කිරීමක්" කිවුවහම ඔප්පු කරන්න සාක්කි අවශ්‍ය වෙනවාද? (නි)
සතියකින් ඔය කාන්තාවම ඔය කඩේට නැවත ගියත් පුදුමයක් නැහැ. අපේ අයට සතියෙන් අමතකයි. (නි)
කෝ නැද්ද අපේ අර හැමදේටම හොටදාන කට්ටිය? (නි)
ඉවසීමෙන් වැඩ කරන්න (නි)
තමන් දැනගන්න ඕනෑ තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙන්න (නි)
මේ ප්‍රශ්නය දැනටමත් දුරදිග ගියා වැඩියි නේද? (නි)
ප්‍රශ්නය පුද්ගලයා මත මිස ආගම ජාතිය ගාවාගෙන ප්‍රශ්නය ලොකුකර ගන්න එපා. (නි)
මේක මේචචර ලොකුවට ගෙනියන්නේ ඇයි මන්දා? (නි)
මොන දේ කළත් නැවතත් නීතිය අතට අරගෙන කලබල එහෙම කරනවා නොවෙයි . (නි)
අපේ රටේ ඉන්න අයට කරන්න තියෙන්නේ කඩ වහලා දාලා පාඩු විඳින්න නෙමෙයි, වෙනත් ආකාරයකින් පාඩමක් උගන්වන්න (නි)
අම්මේ ඡන්දයක් වගේ පොස්ටර් පවා අලවනවා. අපි දන්නවා ඕක පිටුපස කවුද ඉන්නේ කියලා .(හේ)
ඇයි නිහඩ (දිල්)
මේ වැඩේ පෙළපාලි යන කට්ටියගේ සැලසුමක් වගෙයි මට නම් හිතෙන්නේ ..සේවකයෙක් කල වරදට [ තවම හරියට දන්නෙත් නැතුව ] එකපාරම මෙච්චර දුර දිග අරන් යන එක ටිකක් තද වැඩියි ... මම හිතන්නේ මේ කඩේ හින්ද අනිත් කඩ වලට අමාරු ඇති ...ඒ අස්සට ජාතියත් ගාවගෙන පෝස්ටරුත් ගහල .(අ).
මේ ගොල්ලන්ගේ කඩවලට ගියාම මෙවැනි උගුල් වලට හසුවෙන බව පිටෝන් රූම් වල කැමරා ඇතිබව දේශප්‍රේමී සංවිධාන කියන්න ගත්තේ බොහෝ කලකට පෙර.නමුත් අපේ තරුණියෝ මේවගේ දේවල් වලට කැමති නිසාදෝ එක ගණන් ගත්තේ නැහැ.ගැහැණු අපට මොනවා නැතත් අනතුර ඉව වැටෙන සහජ බුද්ධිය හෝ තිබිය යුතුයි.(දිල්)
වැරදි කරන අයට උපරිම දඬුවම් ලබාදෙන්න (නි)
වැරැද්දක් කරොත් පුද්ගලයාට දඩුවම් කරනවා මිසක් ඔහු අයත් ජාතිය හෝ ආගම ගාවා ගැනීම වැරදියි. "විශේෂයෙන්ම මැතිවරණ කාලයේදී".(හේ)