දඹුල්ල ආර්ථික කලාපයේ පළතුරු හා එළවලු කඩ පෙළක්රදින රාත්‍රී ගිනි ගෙන විනාශ විය.
ගින්න නිවීමට දඹුල්ල මහ නගර සභා ගිනි නිවන රථ පැමිණියත් ජලය සොයා ගැනීම ප්‍රශ්නයක් විය. ජලය සපයාගෙන එන විට කඩපෙළ දැවී අවසන් වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර නැති ගිනි නිවන හමුදාවක් ඇති එකම රට කුමක්ද? පහේ ශිෂ්‍යත්ව විභාගයට හොඳ ප්‍රශ්නයක්!! (ස)
මොකටද ගිනි නිවන රථ ජලය නැත්නම්? මළකඩ කන්න ගාල් කරලා තියන්න හොදයි.කෝ මේවා පාලනය කරන බලධාරීන්? (නි)
ජලය නැතුව ගිනි නිවන රථ ලංකාවේ නිෂ්පාදනයක්ද? (නි)