දඹුලු ලුනු ගොවීන්ගේ විරෝධය තවත් උත්සන්න වී ඒ නවය යාපනය මහනුවර මාර්ගයේ වාහන ගමනාගමනයද නතර විය.
ආර්ථික මධ්‍යස්ථානයේ කඩද වසන ලකුණු දක්නට ඇත.දැනටම කඩ කිහිපයක් වසා ඇත.
දඹුලු ලුනු ගොවීන්ගේ විරෝධය තවත් උත්සන්න වී ඒ නවය යාපනය මහනුවර මාර්ගයේ වාහන ගමනාගමනයද නතර විය.
ආර්ථික මධ්‍යස්ථානයේ කඩද වසන ලකුණු දක්නට ඇත.දැනටම කඩ කිහිපයක් වසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොන්ස්ටන් මහතා ගැන දුක නැද්ද ? අපිට හෙන ගැහුනත් රට පාලනය කරන දෙවියෝ වගේ අයව රකින්න දැන්වත් හොඳ තීරණයක් අරගෙන හොර මගඩියෝ එලවන්න (නදී)
දේශීය නිෂ්පාදන එක තැන පල්වෙනවා ලොකු ලොක්කන්ගේ කොමිස් ගැහිල්ල නිසා. ඉතින් කොහොමද ස්ව්‍යංපෝෂිත ආර්ථියක් රට තුල ඇති කරන්නේ. (නදී)
හොරුන්ටයි කොමිස් කාරයින්ටයි ගිය රට. (නදී)