දඹුල්ල රෙදිපිළි සාප්පුවේ හිමිකරු හා සේවකයින් සිව් දෙනකු ප්‍රකාශ සටහන් කැර ගැනීම සඳහා පොලීසියට රැගෙනයාමත් සමග නගරයේ කලබලය අවසන් විය.රෙදි ගන්නට ආ තරුණියකගේ ඇගපත ෆිට් ඕන් කුටියකදී අතපත ගාන්නට ගිය බව කියන සේවකයා සොයා ගන්නට නැතැයි පොලීසිය කියයි. රෙදි සාප්පුවද වසා ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම්බි කඩ වලට යන්න එපා කිව්වට අහන්නේ නැද්ද? (අ)
ඕවට යනවනම් ඔය දේවල් බලාපොරොතු වෙන්න ඕන.කියන දේ නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි.ජාතිය පවා දෙන්නන්ට හොඳම දඬුවම.(අ)
සරත් ...ඇයි ඔයා මහා ලොකු නාන ද ?, ලංකාවේ සිදුවෙන දේවල් බැලුවම මේවා සුළු දේවල් .(අ)
අර කියමනක් තියෙනවනේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. ඒ පිළිවෙලට තමා අද ලංකාවේ නීතියත්. නීතියට ගරුකරන රටක් වුණොත් විතරයි ලංකාවේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. (නි)
ඒ කියන්නේ සේවකයා පැන ගිහින් ද ? (දිල්)
මෙවන් ලිංගික අපචාරයන් වල යෙදීමට බටහිර රටවල මිනිසුන් දක්වන්නේ මහත් වූ බියක්. එයට හේතුව එවැනි චෝදනාවකට අහුවුණ කෙනෙකුට ලැබෙන දඬුවම ඉතාමත් දරුණු එකක්. ලිංගික අපචාරය කියන්නේ ශරීරයට අත තැබීමම නොවේ. හැඟීම් මඟින් හෝ ලිංගිකත්වය ප්‍රකාශ කිරීම පවා බරපතල දෙයක් ලෙසයි නීතිය සළකන්නේ. (නි)
බොරු වැඩ.(හේ)
දඹුල්ල පැත්තේ රෙදි සාප්පු වලට යද්දී මීටපස්සේ ප්‍රවේශමෙන් ගියා නම් හරිනේ! (නි)
මේ වගේ මිනිසුන්ට දඩුවම් දෙන නීති හදන්න බැරිද, අඩු ගානේ තමන්ගේම කෙනුට මේ වගේ දයක් උනොත් කියලවත්. (ර)
ඔය වගේ දේවල් වලට කාන්තා පක්ෂය පෙරට එන්න ඕනෑ නේද? (නි)
ඇයි මේවා සාමදානයෙන් විසඳාගන්න බැරි? (නි)
මොකක්ද මේ රෙදිකඩේ? අපිටත් දැනගන්න කියන්නකෝ. එතකොට අපිට පුලුවන් ප්‍රවේශම් වෙන්න (නි)
මාධවී අඳින්නේ මොන කඩේ ඇඳුම් ද ? ඔයා අඳින හැම ඇඳුමක්ම අසවල් ජාතියේ නිර්මාණයක් කියල ද ලකුණු කරලා තියෙන්නේ. (අ)
ඒ කියන්නේ සේවකයා අතේ වැරැද්දක් තියෙනවා. ඒකනේ පැනලා ගියේ (නි)
ආයෙත් ඔය වගේ කඩවලට නොගිහින් හිටියහම හරිනේ! (නි)
ගණිකා නිවාස නීතිගත කළා නම් මේ වගේ අසහනකාරයෝ ඇතිවෙන්නේ නැහැ. එතකොට කාන්තාවන්ට මේ වගේ අතවර වෙන්නෙත් නැහැ. (නි)
කඩය අයිති කාටද දන්නෙ නැහැ (නි)
නෑ ගිහාන් රෙදි අස්සේ හැංගිලා ඇති නේද (නදී)
වාරියපොළ බෙහෙත දුන්නා නම් හරිනේ. දැන් ඉතින් වැඩ කොහු වෙනවා. (නදී)
ඇඟපත අතගෑම නම් කැත වැඩක් (නි)
නිදහසේ රෙදි කෑල්ලක් තෝර ගත්ත කාලෙත් ඉවරයි වගේ (නදී)
ආසියාවේ අශ්චර්යය මේක තමයි.(හේ)
පොලිසියට වෙන රාජකාරී නැද්ද ? (නදී)
මම මේ ප්‍රවෘතිය පිළිබඳව ඉතා සතුටු වෙමි. ලංකාවේ සිදුවන ලිංගික අතවර පිළිබඳව දැඩි දඩුවම් පැමිණ විය යුතුයි. අප සිටින කැනඩාවේ හා ඇමෙරිකාවේ සුළු ලිංගික අතවරයකදී උවත් දැඩි දඩුවම් පමුණුවයි. හොදින් දියුණුවන රටක් වශයෙන් අප රටේ මෙවැනි නීති ක්‍රියාත්මක වීම වැදගත්. නීතිය ක්‍රියාත්මක වන්නේ කොතනද, එතන දියුණුවීම එ්කන්තයි. (නදී)
ලංකාවේ වර්තමාන තත්වය ඕක තමා. (නදී)
ඔය කඩ වලට යන්න එපා කිව්වට අහන්නේ නැහැ (නදී)
ඇත්තටම මුන්ට ප්‍රසිද්ධියේ දඩුවම් කරන්න ඕනේ. අපේ රටට වඩා ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කථා කරන රටවල් වලවත් මෙහෙම පහත් දේවල් සිද්ධ වෙන්නේ නැහැ (නදී)
කාලයෙන් කාලයට මොකක්හරි අලුත් දෙයක් සිදුවෙනවා. දැන් ඒ ගමන රෙදි සාප්පු ප්‍රශ්නයක්... (නි)
ජෙසිකා - පිට රටවල ඉදන් ලංකාවේ කාන්තාවන් ඔහොම පහලට දාල කතා කරන්න එපා. එ්ක කැතයි. 500-1000 ඇග අතගාන්න දෙන ගෑනු ඕන තරම් ඉන්නවා කියන්නේ ලංකාවේ නගරවල (නදී)
රෙදි සාප්පුව වහලා හරියන්නේ නැහැ. වරදට දඬුවමක් අවශ්‍යයි (නි)
ඇන්තනි, ඔයා දන්නා දෙයක් නැහැ (නි)
මොනවාද මේ සිද්ධවෙන්නේ? (නි)
ඇත්තෙන්ම කඩවල ඉන්න අයගෙන් බොහෝ දෙනෙක් මේවාට ඇබ්බැහිවෙලා ඉන්නේ. මම මෙහෙම කියන්නේ මම මේවා දෑසින් දැකලා තියෙන නිසා (නි)
ඇත්තෙන්ම කඩවල් වල ඉන්න අයගෙන් හුග දෙනෙක් මේවට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේ මන් කියන්නේ මන් දෑසින් දැකල තියෙන නිසා. ගාන ටිකක් අඩු කර ගන්න සමහර ගෑනු පොඩ්ඩක් ඇඹරෙනවා. සමහර අය මේ වගේ ඒවාට ඉඩත් දෙනවා. එ්ත් මේවට නැවතීමේ තිත තියන්න අමාරුයි (නදී)
ආසාවල් තද කරලා තියාගන්න ගියාම ඉන්න තැනත් සමහරුන්ට මතක නැතුව යනවා (නි)
හිතන්නත් අමාරුයි ලංකාවේ ටවුන් වල 500 ට 1000 ට ත් ඕනෑ තරම් අතපත ගාන්න ගෑනු ඉන්නවා. ඉතින් අයි මේ පාරිභෝකයකුට මෙහෙම කරන්නේ. සමහර විට බොරු වෙන්නත් පුළුවන්. කඩේ වස්සවන්න කරපු දෙයක් වෙන්නත් ඇති (නදී)
ඉතින් අපේ අයට ඔය කඩ වලට නොගියොත් අඳින්න ගන්න වෙන කඩ නැතුව ඇති. (නදී)
මේ සිද්ධවෙන දේවල් ගැන නම් මගේ කැමැත්තක් නැහැ (නි)
මේ සිද්ධිය ඇත්ත නම් ඔහුට දඬුවම් කළයුතුමයි (නි)
රෙදි සාප්පුව වැසීම මීට විසඳුමද? (නි)
පැනලාගිය සේවකයා කොහොමහරි සොයාගන්න (නි)
ස්තූතියි ලංකාදීප! කරුණාකරලා මේ පුවත් ලෝකයටම කියන්න (සිංහල ,ඉංග්‍රීසි දෙකෙන්ම) (නි)
ඉජාස් මොකද ඔච්චර තරහ ගිහිල්ල..... ඔයාල වගේ අයට පොතේ හැටියට මේවා හරි දේවල් වුණාට ලෝකෙටම මේක වැරදි දෙයක්... අනික ඔය කඩවල වද බෙහෙත් , අපචාර වෙනවා කියන එක පිළිගන්න. ලෝකෙට පිළලයක් වෙන්නේ නැති දේවල් කරන්න බලන්න. පොතක තිබුන පලියට හැමදේම කරන්න එපා(අ)
මොකක්ද දන්නෙ නැහැ මෙතන සිද්ධවුණේ හැබෑටම? (නි)
කාන්තාවන් අතපත ගාන්න යන එක බොහොම භයානකයි. (නි)
නිහාල්, එතකොට ඔයා ඒ අයට අඳින්න රෙදි ගෙදරට ගෙනවිත් දෙනවාද? (නි)
ඇඳුම් කඩයකට යන්න කලින් හොඳට විපරම් කරලා බලලා තමයි මම නම් යන්නේ. (නි)
යමක් තේරුම්ගන්න අපහසුවක් ඇති කෙනෙක් කඩසාප්පු වලට යනවා කියලා හිතන්න බැහැ. (නි)
අන්තෝනි ලියන්න ප්‍රතිචාරයක් නැත්නම් මෝඩ ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්න. (නදී)
සමහරු අදහස් දක්වන්නේ සිද්ධිය හරිහැටි දන්නේවත් නැතුවයි (නි)
මේ වගේ පිංබිමක ඔය වගේ වැඩකරන අධමයින්ට නීතිය තරයේ ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාස කරනවා. ලංකාව ඔයතරම් පහත් තත්වයට දාන්න දෙන්න එපා. ඔය විදිහට ගියොත් පිරිමියෙකුටවත් පාරේ බැහැලා යන්න බැරිවෙයි වගකිවයුත්තෝ දෑස් හැර බලත්වා! (නි)
ඔය මොනම දෙයක්වත් නෙමෙයි. අද ලංකාවේ හැටි ඔහොම තමා. අපේ රටේ නීතියක් නැහැ (නි)
කීවට අහන් නැහැනේ යන්න එපා කියලා (නදී)
කොච්චර කිවුවත් මිනිසුන්ට තේරෙන්නේ නැති එක තමා වැඩේ. (නි)
දැන් කොහොමද මේ සේවකයා හොයාගන්නේ? (නි)
දැන් රෙදි සාප්පු වලටත් යන්න බයයි! (නි)
මේක ප්‍රචාරය කළ එක නම් ගොඩක් හොඳයි. සමහර ගොසිප් සයිට් කියලා නම් දාගත් අය කරන්නේ ලිංගික අතවර ගැන කතා රස කර කර ප්‍රචාරය කරන එක. ඒකෙන් වෙන්නේ තව අය ඒ දේවල් වලට පෙළඹෙන එක. ඒවාට දෙන දඩුවම් ගැන වැඩිපුර ප්‍රචාරය කරනවා නම් හොඳයි. ඒකයි මගේ අදහස. (නි)