දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13) තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පා කඩ සාප්පු හිමියෝ හා නගර වැසියෝ අද (13) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත,විපක්ෂ නායක තිස්ස බණ්ඩාර ඒකනායක,ප්‍රාදේශිය සභා සභාපති කේඩී සෝමතිලක මහත්වරු හා දඹුල්ලේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ද උද්ඝෝෂණයට එක් වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චානක, එහෙම කියල උබ කියන්නේ මේකටත් සද්ද නැතුව ඉමු කියලද? (බ)
ඒ නම් දේශපාලන වාසී ලබා ගැනීමට එන්න ඇත්තේ.(හේ)
ව්‍යාපාරිකයන් අතර තියෙන තරඟයේ ප්‍රතිපල, එකට දැන් පුරපතිත් එකතුවෙලා.(හේ)
මෙතන කවුරුත් කලබල වියයුතු නැහැ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (නි)
මොකටද වර්ජන කරන්නේ? අදාළ සිද්ධියට නීතියෙන් පියවර ගත්තහම ඉවරනේ (නි)
කාට ලකුණු වැටුනත් කෙල්ල බෙරුනා නම් ඇති.(හේ)
මේකට පුදුම උනන්දුවක්නේ සමහරු දක්වන්නේ? (නි)
කඩවල බොහෝවිට කෙරෙන දෙයක් ඕක. ගැහැණු ළමයෙක් ඇතුළට රෙදි බලන්න ගියාම උඩ තට්ටුවට යන්න කියනවා හොඳ රෙදි බලන්න (නි)
පක්ෂ විපක්ෂ හැමෝම මේ වගේ වේලාවකදී එකමුතුව ගත් තීරණය නිසා ලොකු සවියක් ලැබුනා මේ විරෝධයට. අසාධාරනයක් වෙන හැමවිටම මේ එකමුතුව තිබේ නම් මොනවද කරන්න බැරි? (නි)
කවුරුන් හෝ ඉවසිය යුතුයි. නැතහොත් වෙන්නේ ප්‍රශ්නය දුරදිගයාමකි (නි)
නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසිය නැද්ද? අනේ අපේ නීතිය! (නි)
නීතිය මකුළු දැල අස්සෙන් රිංගන රටකට මොන උද්ඝෝෂනද .(හේ)
අපේ කාන්තාවෝ හරි පරිස්සමින් යන්න. ඔහොම අය ගොඩක් ඉන්නවා ඔය කඩවල (නි)
අනිවාර්යෙයන්ම දඹුල්ෙල්වෙනත් රෙදි වෙළෙඳ සැල් අයිතිකරුවන් මෙම උද්ඝෝෂණය පසුපස ඉන්නවා.(හේ)
උද්ඝෝෂණයට ආ ඔබට මගේ ගෞරවය! (නි)
හිතනවාද රටතුළ සිදුවුණ,සිදුවෙන එකම ලිංගික අපචාරය මේක පමණයි කියලා? කොපමණ යුවතියන් බලවතුන් අතින් කෙළෙසෙනවාද? නමුත් ඔවුන්ට තිබෙන බලයත් ලිංගික අපචාරයන්ට ගොදුරුවන අහිංසකයන්ට ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නට ශක්තියක් නොමැතිවීමෙනුත් එම අපරාධ රටට හෙළිවෙන්නේ නැහැ (නි)
මේක කළේ කොයි අයද කියල කියන්නේ නෑ .සිංහලයෙක් කළා නම් , නම් ගම එක්ක විස්තරේ ඇති. (බ)