ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ලොකු ලුනු ගෙන්වා ඇතැයි කියමින් දඹුලු ලොකු ලූනූ ගොවියෝ හිටි ගමන් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මහ පාරේ උද්ඝෝෂණක් ඇරැඹුහ.
තම ලොකු ලුනු තොග පාරට හලමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නියැලී සිටිති. ලොකු ලුනු කිලෝව තොග ගණණේ රුපියල් 40 ටවත් විකුණා ගත නොහැකි බව ගොවීහු කියති.
කිලෝව සිල්ලර මිල රුපියල් 90-95 කි. ගොවියෝ තම ලුනු ලොරි වලින් හා ට්‍රැක්ටර වලින් බිමට දමා පාරේ අතුරමින් සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසළ, මෛත්‍රී මහත්තය රජ වෙච්ච හැටියේ 250 ට කිලෝ එක විකුනපුවහම පාරිබෝගික අපිට කිලෝ එක ගන්න වෙන්නේ 300 ටද? (නදී)
පුලුවන්නම් මහින්ද රාජපක්ෂව අාපහු ජනාදිපති කරන්න. මොකද කිසිම ඇමති කෙනෙකුට බැහැ එයාලට ඕනේ විදිහට වැඩ කරන්න. ඇමති වරු කියන්නේ නිකම් පඹයෝ විතරයි (නදී)
අනේ දෙවියනේ ගොවි පුතාව රජ කරවලා දෙන්න (නදී)
අපේ මෛත්‍රී මහත්තයා ගොවි මහතෙක්ගේ පුතෙක්. හැමෝම ඔහුව බලයට පත් කරන්න (නදී)
තොග මිල රුපියල් 40 වඩා අඩුයි. කිලෝවක සිල්ලර මිල රුපියල් 90-95යි. අතරමැදියාගෙ සාධාරණකම පෙනෙනවා නේද? අහිංසක ගොවියාට සහ පාරිභෝගිකයාට අත්වන ඉරණම තේරුම් ගන්න. (නි)
දැන් මහින්ද මහත්තයත් දෙපාරක්ම බලේ හිටියනේ. සිරිසේන මහත්තයටත් දීල බලන්න වෙනසකටත් එක්ක. (නදී)
දේශපාලකයින්ගේ උප්පරවැට්ටියක් මේක. මම දන්නවා දඹුල්ලේ ගොවියන්ගේ තරම දඹුල්ලේ හිටපු කෙනෙක් හැටියට. (නදී)
අපේ මෛත්‍රී මහත්තයා රජ වෙච්ච හැටියේ 250 ට කිලෝ එක විකුනන්න පුළුවන් පොඩ්ඩක් ඉවසන්න.(නදී)
"අපේ මෛත්‍රී මහත්තයා රජ වෙච්ච හැටියේ 250 ට කිලෝ එක විකුනන්න පුළුවන් පොඩ්ඩක් ඉවසන්න" අනේ එහෙනම් මෛත්‍රී මහත්තයා රජවෙන්න එපා. අපේ ගෙවල්වල ඉන්න අයට ළුණු ටිකක් තෙල් දාගෙන වේලක් පිරිමහගන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා. (නදී)