ලොකු ලූනු අලෙවි කර ගැනීමට නොහැකිව තමන් අසරණ වී සිටින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලූනු රැගෙන ආ ගොවීහු කියති.
පකිතානයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වා ඇති ලූනු තොග ඉතා අඩු මුදලකට විකිණීම නිසා මේ තත්ත්වය ඇතිවී ඇතැයි ගොවීහු කියති.
ලූනු කිලෝවක් රුපියල් 30 සිට 45 දක්වා මිලකට අලෙවි වන බවත් එම මිලට හෝ වෙළෙන්දන් තම අස්වනු නොගෙන විදේශීය රටවලින් ගෙන්වා ඇති ලූනු කිලෝව රුපියල් 25 සිට 45 දක්වා මිලට ගන්නා බවත් ගොවියෝ කියති.
සෑම වසරකදීම දේශීය ලූනු අස්වනු වෙළදපළට ලැබෙන විට රටින් ගෙන්වීම නිසා තමන් කබලෙන් ලිපට වැටී ඇතැයි ගොවීහු පවසති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd