චාමර චීනේ යන්න අවසර ඉල්ලයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවර.. 4 hours ago
Y නුවන් · 1 hour ago විජිත,මංජුල උබල වගේ කොන්ද කෙලින් නැති උන් නිසා තමා මේ වගේ දේවල් වෙන්නේ.උබලගේ නංගිට,අම්මට මේ වගේ දෙයක් උනානම් කට වහගෙන ඉන්නවද? (බ) Reply 0
Y විජිත · 1 hour ago අතවර කිරීමේ සිද්ධිය නෙමෙයි. අතවර කරන්න උත්සහ කරපු සිද්ධියක්.නැති ප්‍රශ්න ඇති කරන්න එපා.(හේ) Reply 0
Y විකි · 1 hour ago වහලම දැම්මනම් හොද නැද්ද ? මෙතන සිද්ධ වුන දේ ගැන සොයා බලා පියවරක් ගන්න උදව් කරන්න.(හේ) Reply 0
Y කුමාර · 1 hour ago දඹුල්ල ජනතාවගේ විරෝදයට අපි ඉතාම ගරු කරනවා. මෙවැනි ක්‍රියාවලට උපරිම දඬුවම් දිය යුතුයි. (ර) Reply 0
Y රුවන් · 1 hour ago මංජුල දඹුල්ලේ ජනතාවට පිස්සු නැහැ.සිංහලයාගේ බලය,එකමුතුබව පෙන්වීමට තිබෙන හොඳම උදාහරණයක් තමා මෙය.රටේම ජනතාව එකමුතු වන කාලයක් වැඩි ඈතක නැහැ.(දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජිත,මංජුල උබල වගේ කොන්ද කෙලින් නැති උන් නිසා තමා මේ වගේ දේවල් වෙන්නේ.උබලගේ නංගිට,අම්මට මේ වගේ දෙයක් උනානම් කට වහගෙන ඉන්නවද? (බ)
අතවර කිරීමේ සිද්ධිය නෙමෙයි. අතවර කරන්න උත්සහ කරපු සිද්ධියක්.නැති ප්‍රශ්න ඇති කරන්න එපා.(හේ)
කාන්ත හිංසනය පිටු දකින එක හොදයි. නමුත් ජාතිවාදයනම් නරකයි. (ර)
වහලම දැම්මනම් හොද නැද්ද ? මෙතන සිද්ධ වුන දේ ගැන සොයා බලා පියවරක් ගන්න උදව් කරන්න.(හේ)
බොරු වැඩ මේ දේවල්.(හේ)
මේතන සිද්ධ වුන දේ ගැන සොයා බලා පියවර ගන්න.(හේ)
විජිත, හදිසියේවත් එහෙම දෙයකුත් වුණා නම් ඔයා මොකද කියන්නේ එතකොට? (නි)
මම නම් කියන්නේ දඹුල්ලේ ජනතාව නිවැරදියි (නි)
දඹුල්ල ජනතාවගේ විරෝදයට අපි ඉතාම ගරු කරනවා. මෙවැනි ක්‍රියාවලට උපරිම දඬුවම් දිය යුතුයි. (ර)
දඹුල්ලේ අයට පිස්සු.(හේ)
කමල්, එහෙම නියෝග කරන්නේ ඔබ කවුද?(දිල්)
මංජුල දඹුල්ලේ ජනතාවට පිස්සු නැහැ.සිංහලයාගේ බලය,එකමුතුබව පෙන්වීමට තිබෙන හොඳම උදාහරණයක් තමා මෙය.රටේම ජනතාව එකමුතු වන කාලයක් වැඩි ඈතක නැහැ.(දිල්)