අධිරාජ්‍ය විරෝධය හදවතේ කොටාගෙන එය ජීවන රටාව බවට පත්කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමියෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ. රජය අධිරාජ්‍යවාදීන් සමග අත්වැල් බැදගෙන ඇති බවටත්, ඇමෙරිකාවට ලංකාවට එන්නට මග දොර විවර කර ඉන්දියාවට ජනේලයක් විවර කර දී ඇති බවටත් ඒ හිමියෝ චෝදනා කළහ. අමිල හිමි දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සංවිධානයකටද නායකත්වය දුන්නේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හාමුදුරුවනේ මෛත්‍රීය තියෙන්නේ කොහේද
දඹර අමිල සුවාමීන්ද්‍රයන් වහන්සේ හැම මොහොතකම රටට අහිතකර අන පනත් ගෙනෙන මොහොතකම රටම අවදිකළ හිමිපානන් වහන්සේ නමක්. ඔබ වහන්සේගේ මෙම සංවිධානයට අපි සුභපතනවා. අපි ද රට වෙනුවෙන් ඔබවහන්සේලා හා එක්වෙමු.
හාමුදුරුවනේ ජාති හිතෛශී බව හොඳයි. ඒත් මේ හොරකම් ගැන ටිකක් බණ මාර්ගයෙන් හරි ගමේ ජනතාවටත් කියලා දෙනවද ? සුවපත්වේවා !
බුද්ධ ධර්මය දේශනා කරන්නේ නැතිව වෛරී දේශපාලනය දේශනා කරන්නේ ඇයි.
අද ලංකාව අධිරාජ්‍යවාදින්ගේ දඔරකඔයට ගැටගසාතිබෙන ලංකාව තුල අමිල නිදහසක් ගැන බලාපොරොත්තු වීම ඉතා දුෂ්කරය. මන්දයත් රටේ නායකත්වයත්, සියලුම දේශපාලන පක්ෂත්, පුජකපක්ෂය ඇතුලු ප්‍රභුවරුනුත්, රටේ සාමාන්‍යය ජනතාවත්, එම දඔර කඔයට අසුවි ඇති බැවිනි. අධිරාජ්‍යවාදින්ගේ සපත්තුවට යටව සිටන්නාවු ජනතාවට තවත් අධිරාජ්‍යවාදී විරෝධී ජනතා ව්‍යයාපාරයක් යනු තවත් එක්තරා දේශපාලන සංවිධානයක සිහිනයක් පමනි. අධිරාජ්‍යවාදී විරෝධී ජනතා සංවිධානය යනුවෙන් තවත් අලුත් සංවිධානයක් බිහිවීම සමිබන්ධව අපගේ හෘදයංගම අමිලසතුට ජයවෙිවා.අපිකාටද බය. අපිට කවුද බය.
මේ ප්‍රවෘත්තිය සඳහා දමා ඇති කමෙන්ටු කියවූ විට විවිධ තරාතිරමේ විවිධ අදහස් හා ආකල්ප ඇති උදවිය ඒ අතර ඉන්නා බව පැහැදිලිව පෙනේනට තිබෙනවා. දඹර අමිල් හිමියන් වනාහී පුරා විද්‍යා කේෂ්ත්‍රයට සම්බන්ධව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිමිනමකි. උන් වහන්සේ උගත්කමින් මෙන්ම ප්‍රායෝගිකවද රටට යම් අහිතකර තත්වයක් ඇතිවූ සෑම අවස්ථාවකදීම පක්ෂ පාට නොබලා ඊට විරෝධය පෑ හිමිනමක් ලෙස මුළු රටම උන්වහන්සේව හඳුනාගෙන අවසන්ය.දැනට අපේ රටට අවශ්‍ය කුමක්දැයි උන්වහන්සේ හඳුනානෙ අවසන්බව ඉහත උන්වහන්සේ විසින් පිහිටුවා ඇති අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ මූලික තේමාව අනුව පැහැදිලිවේ.මම පෞද්ගලිකව කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂපාත පුද්ගලයෙකු නොවෙමි. එසේ වුවද උන්වහන්සේ මේ ක්‍රියා කිරීමට සැරසෙන කාර්යය අනිවාර්යෙන්ම රටට ජාතියට මිනිසුන්ට හිතකර දෙයක් බව නම් පැහැදිලිව දනිමි.ඒ නිසා උන්වහන්සේගේ මේ සත් කාර්යයට මගේ නොමඳ ආශිර්වාදය පළ කරමි. තෙරුවන් සරණයි..!!!
එඩිතර හිමි නමක්....හොඳ දෙයකට නම් මගෙත් සහය...
දඹර අමිල හාමුදුරුවන් හැමදාමත් ඉතා නිවැරදි සත්‍ය මතයක් දරන අයෙක් සමාජය දේශපාලනය විතරක් නෙවේ බුදු දහම පිලිබදව උන්වහන්සෙගේ දැක්ම නිරවුල්..
දේවදත්ත පරම්පරාවෙද???????????
හදවතේ කොටගන්නා ඕන "අපි ශ්‍රී ලාංකිකයෝ" කියන එක, ජීවන රටාව කරගත යුත්තේ "ස්වෝත්සාහය" කියන එක. .... අපේ හාමුදුරුවනේ....
හදවතේ කොටාගන්න ඕන "අපි ශ්‍රී ලාංකිකයෝ" කියන එක, ජීවන රටාව කරගත යුත්තේ "ස්වෝත්සාහය" කියන එක. .... අපේ හාමුදුරුවනේ....
මෙයා රට කනවෝ.....
පුදබිම යුද බිමක් නොවේවා!
සිවාමීන් වහන්ස, ඔබ වහන්සේට හොඳ ඳෙයක් පෙන්නල දෙන්න පක්ෂයක් අවශ්‍යමද?
හාමුදුරුවනේ, හාමුදුරුවෝ අදහන්නේ බුද්ධාගමද?
සංජු මල්ලී මේ කතාතරන්නේ ලංකාව ගැනද??
හාමුදුරුවන්ලටත් DOLLAR වලට ආස හිතිල වගේ....
මේ උන්නාන්සෙත් රට ගිණිතියන්න යමක් කලා මිසක් යහපතක් වෙන දෙයක් කලේ නං නැ. එක සැරයක් ජේ වී පී නඩෙත් එක්ක කොටුවෙ ස්ටෙෂන් එක ඉස්සරහ අට්ටාලයක් බැදගෙන නාඩගමක් නැටුවා පොලීසියෙ ඉවසීම හින්ද මිනී නොමැරි අහවර උනෙ. මම ඒ සිද්ධිය හොදටම දැක්ක.
කාලෝචිත සංවිධානයක්. ඔබට පින් සිදුවන ක්‍රියාවක්.
ඔය සංවිධානයට දකුණු කොරියාවේ අපේ සුභපැතුම්...