ජා-ඇල පුද්ගලික වැඩ බිමක දොඹකරයකින් යකඩ උස්සද්දී එහි කම්බියක් කැඩීමෙන් යට සිටි තරුණයකු යකඩ කුට්ටියකට යටවී මිය ගිය බව පොලීසිය කියයි. තලවකැලේ පදිංචි විසි හැවිරිදි මිය ගිය තරුණයා එම වැඩබිමේ සේවය කරන කම්කරුවෙකි.