ඇමරිකා සංචාරයෙන් පසුව දෙමළ සිරකරුවන්ගේ මව්පියන් හමුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කළැයි කියන ප්‍රකාශයක් ඉටු නොවීයැයි කියමින් දෙමළ දේශපාලන සිරකරුවන් අද (12) බන්ධනාගාරවලදී උපවාසයක් ඇරඹූ බව උතුරු පළාත් සභා ඇමැති ආර්.ඩැනීස්වරන් මහතා කියයි.
තමනට සමාවක් ඉල්ලා ඔවුහු මෙම පියවර ගත් බවද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඡන්දෙට ඉස්සෙල්ල දුන්න පොරොන්දු මතක් කර ගන්න මගේ සියලුම රට වැසියනි. ඒ වගේ තමයි මේ පොරොන්දුවත්. (බ)
කේ පී ට චෝදනා නැත්නම් මෙයාලට චෝදනා තියෙන්නේ කොහොමද? (බ)
කිවූ දේ නොකලාට කමක් නෑ සර්. ආයේ ඡන්දේ ඉල්ලන්නේ නෑනේ. (ස)
ඔවුන්ට අසදාරනයක් වී ඇත්නම් එය නිවැරදි කරන්න. (ර)
කඩවුන පොරොන්දුව (බ)
හරි ෂෝක්. සල්ලිත් ඉතිරිවෙනවා. දිගටම නොකා ඉන්න කියන්න. (ර)
මෙම පිරිස දෙමල දේශපාලන සිරකරුවන් ලෙස මාධ්‍ය මඟින් හඳුන්වා දෙනු ලබන්නේ කුමන නියාමනයක් මතද? අනෙක් අතට මේ අය ඉක්මනට නිදහස් නොකළොත් අපට ජී එස් පී සහනය වගේම යුරෝපයට මාළු අපනයනය කරීමේ අවස්ථාවත් නැති වේවි නේද? එහෙම වුනොත් ලංකාවේ ආර්ථික අර්බුද ඇතිවෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වේවි නේද?(ම)
අකුරු මැකී නැත කොළ ගැලවී නැත ජනපතිඳුන්ගේ දිනපොතේ. (ස)
මේ මිනිසුන්ව සමාජගත කරන්න ඉක්මනට. සුළු සුළු වැරදි ඇත්නම්.මේ මිනිස්සුන්ව නඩත්තු කරන්නේ මහජන මුදල් වලින් නිසා රටට බරක් ......(ස)
පිවිතුරු යහපාල පිස්සෙක් වගේනේ දොඩවන්නේ.මම මොකක්ද කියලා තියෙන්නේ කියලා ඇස් දෙකෙන් බලලා ඔලුවෙන් පිළිතුරු දෙන්න (නි)
අර හැම පව්ලකටම වාහනයක් ගන්න පහසුකම් සලසනවා කිව්ව පොරොන්දුවට මොකද වෙන්නේ ? (ර)
නටනවා වැඩියි කට්ටිය. (ස)
අපරාදේ ඉසුරින්දී..අපි හිර ගෙවල් වහල ඔක්කොම සමාජ ගත කරමු. මෙයා හිතන් ඉන්නේ මේ හොර අරක්කු විකුණලා කොටු වෙච්ච එව්වෝ කියල වෙන්න ඇති..නැහැ.ඔය ඉන්නේ මුළු රටම මර බිය ගෙනාපු අමු අමුවේ මිනි මරපු ගස් ගල් වල ගහල දරුවෝ මරපු රටක් එක්ක යුද්ධ කල ත්‍රස්තවාදී...තමුන් ඔය ඉන්න රටේ සුවසේ ඉඳියි..පව ගෙවන්න වෙන්නේ මේ රටේ අහින්සකයිනට . (ස)
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් යමක් කළ යුතුයි. (බ)
මොනවත් නොකියන එක හොදයි (ම)
දෙමළ දේශපාලන සිරකරුවන් ලෙස සලකන්නේ L T T E සිරකරුවන් නේද ? (ස)
මේවා මේ ඉටු කරන්න බලාගෙන දෙන පොරොන්දු නෙමෙයි, ඒ ඒ වෙලාවට ඒ ඒ තැන්වලට ගැලපෙන විදියට කරන ප්‍රකාශන ඒ තරම් දුර හිතල බලල කරන පුරුද්දක් අපේ දේශපාලකයින්ට නැති බව තේරුම් ගත යුතුයි . (ස)