ඕස්ටේ‍්‍රලියාවේ සිටින දෙමළ ජනයා වික්ටෝරියා පුස්තකාලයේදී ‘‘දෙමළ සංහාර සමරුව’’ මැයෙන් සිකුරාදා සමරුවක් පවත්වන බව කියයි. යුද්ධයේදී මියගිය අනාථ වූ හා ආගිය අතක් නැතැයි කියන අයගේ ගණන් හිලවුද ඇතුළත් පෝස්ටර ප‍්‍රසිද්ධ කැර ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමානයක් නෑ. ඔය සමරන්න හදන්නේ කොටි සමරුවක්
අතුරුදන් ලේඛණයේ ප්‍රභාකරන් නැත්ද දන්නේ නැහැ.
සමරන්න ඕන ,සමරන්න ඕන උතුරු නැගෙන හිර දෙමළ ජනාතාවට නිදහස ලැබුනේ එදානේ.....
ඕක සමරන්න හදන්නේ ප්‍රභාගේ දානේ දෙන්න වෙන්න ඇති
දුක දරාගන්නත් ක්‍රමයක් තියෙන්න ඕනනේ...
අපේ ඕස්ට්‍රේලියන් තානාපති කාර්යාලය මීට වඩා සක්‍රිය වෙන්න ඕනි.අපි මේවා නවත්වන්න ඕනි. අපේ තානාපති කාර්යාලය විසින් මීට විරුද්ධ දැනුවත් කිරීමක් කළ යුතුයි
ඔය ගණන් හිලවු කොහොමද දන්නේ නෑ ගත්තේ?
අවුරුදු 30ක් තිස්සේ කොටි මරලා දාපු අහිංසක මිනිස්සුන්ගේ ගාණ දාලා නැද්ද?
දෙන්නම් ඉතුරු ටිකත් ඉවර වෙන්න
හෝ... හෝ...