IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දෙමළ සන්ධානයේ මහ පුටුව සිරිතරන්ට

(සුජිත් හේවාජුලිගේ,අමදෝරු අමරජීව සහ ලක්ෂි ජයකොඩි )

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් සිරිතරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස අද (21) පත්විය.

නව නායකයා තෝරාගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් ත්‍රිකුණාමලයේදී අද (21) පැවැත්විණ. සිරිතරන්  මහතා වැඩි ඡන්දයෙන් එහිදී නව නායකයා ලෙස තේරී පත්විය.

පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වරුන්වන එම්.ඒ  සුමන්දිරන්, සිව ඥානම් සිරිතරන් සහ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සින්නතම්බි යෝගේශ්වරන්  නායකත්වය සඳහා තරග වැදුණහ.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට දෙමළ ජාතික සන්ධානය සඳහා නායකයකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.



අදහස් (1)

දෙමළ සන්ධානයේ මහ පුටුව සිරිතරන්ට

රංබොඩ Sunday, 21 January 2024 04:10 PM

නිකම් බොරුවට ජාතිවාදයක් අවුස්සලා දෙමළ ජනතාව සිංහල ජනතාව සමඟ තරහ කරවලා තමන්ගෙ පැවැත්ම සඳහා මාර්ගය හදාගන්නෙ නැතිව සැබෑ දෙමළ නායකයෙක් ලෙස මිනිසුන් ගෙ දියුණු සහ රටේ යහපත සඳහා වැඩ කරන කෙනෙක් නම් හොඳයි. නමුත් එහෙම වෙන්නෙ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site