නැගෙනහිර පළාත් සභාවේ ත‍්‍රීකුණාමල ආසනයට දෙමළ ජනතා සංධානය ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයෙන් ත‍්‍රීකුණාමල කච්චේරියේදී අද නාමයෝජනා බාරදුන්නේය. සංධාන නායක ආර්.සම්පන්දන් මහතාගේ නිවසේදි නාමයෝජනා අත්සන් කිරීමෙන් පසුව ඔහුද සෙසු අපේක්‍ෂකයෝද කාලිකෝවිලට ගොස් පූජාවක් පැවැත්වූහ. කණ්ඩායම් නායක එස්.තාන්ඩ යුදපානි මහතා නාමයෝනා බාරදුන් අතර සම්පන්දන් මහතා නොපැමිණීම කැපීපෙනුණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"උදපානි" , නියම නම
මේ අන්තවාදීන් රණවිරුවන් දිනාදුන් ජාතික සමගිය වනසන්න කටයුතු කිරීම කනගාටු දායකයි