ත්‍රිකුණාමලය හා අම්පාර හැර උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ධුර දෙමළ ජාතික සන්ධානයට පිරි නමා ඇතැයි රජයේ ආරංචි කියයි.
යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ලෙස මාවෙයි සේනාධිරාජා මහතා ද , මුලතිව් සී සිවමෝහන් ද, වන්නියේ සෙල්වම් අඩෙයිකලනාදන්, මන්නාරමේ චාල්ස් නිර්මාලනාදන් ද , කිලිනොච්චියේ එස් ශ්‍රිධරන් ද , මඩකලපුවට ශ්‍රී නේෂන් ද දෙමළ ජාතික සන්ධානයෙන් පත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමල් කියනදේම තමයි මමත් කියන්නේ (නි)
අනේ කූඹින්නේ නුඹලට රජෙක් ඉන්නේ (බ)
අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)