
(විමුක්ති එස් රුද්‍රිගු)
කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගර සභාව විසින් දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයක් සෑදීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. ඊට මුල්ගල් තැබීම පසුගිය දා සිසුව තිබේ.
දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකය සෑදීම සඳහා බ්‍රැම්ප්ටන් නගර සභාව නගරයේ ප්‍රධාන උද්‍යානයක් වන චින්ග්කෝසි උද්‍යානය තෝරාගෙන ඇත. බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් සහ නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් මංගල පස් පිඩැල්ල ඉවත් කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.
එම අවස්ථාවට එකතු වෙමින් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් මහතා පවසා සිටියේ දෙමළ ජන සංහාර දිනයේදී ජීවිත අහිමි වූ දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සිහිවීම සඳහා මෙම ස්මාරකය ඉදිකරන බවත් එම ජීවිත කෙදිනකවත් අමතක නොකරන බවත්ය.මෙම ස්මාරකය ඉදිකිරිම තුළින් කැනඩාව තම දෙමළ ප්‍රජාව සමඟ පවතින මිත්‍රත්වය පිළිබිඹු කරන බව පැට්‍රික් බ්‍රවුන් මහතා එහිදී පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයට මුල්ගල් තබයි
pakeer Wednesday, 24 May 2023 09:33 PM
කැනඩාවේ ඉන්න මේ සුද්දන්ට මතක නැහැ ඔවුන්ගේ මහ අය දේශීය මිනිස්සුන්ව ජනසංහාරයක් කළේ කොහොමද කියලා... මේ අය කලිසම් නැතිව ඇඳුම් නැතිව මුල්ගල තිබ්බා නම් මීට වඩා හොඳයි. හැබැයි මම ඒකෙන් කියන්නේ නැහැ සිංහලයා හොඳයි කියලා. සිංහලයාට කෙළවෙලා ජාතියයි, ආගමයි ඔලුව උඩ තියාගෙන බූරුවන්ගේ පස්සේ යන හින්දා...
lal Thursday, 25 May 2023 10:21 AM
හොඳ වැඩක්. කරුණාකර ඉතිරි දෙමළ ජනතාව ශ්‍රී ලංකාවෙන් කැනඩාවට රැගෙන එන්න
Bunny Preena Thursday, 25 May 2023 10:56 AM
බොරුවට කිඹුල් කඳුළු හෙලන මොවුන් මෙයා අවන්කවම කරනා ක්‍රියාවක නම් නොවෙයි .චන්ද ටික තමන්ගේ පැත්තේ තියා ගන්න කරන උප්පරවැට්ටියක්
Pradeep Kumara Thursday, 25 May 2023 01:25 PM
ජන සංහාරයකට ලක්වුණේ දෙමළ ජනතාව විතරද? මායිම් ගම්මාන වලසිටි, වන්දනා කරමින් සිටි, තම තමන්ගේ එදිනෙදා වැඩවල නිරතව සිටි අහිංසක සිවිල් වැසියන් සහ භික්ෂූන් වහන්සේලාගේ ඝාතන ගැන කිසිවෙකුට හැඟීමක් නැද්ද? ඒ වගේම කොටි ත්‍රස්තවාදීන් අවසන් මොහොතේ අහිංසක දෙමළ සිවිල් වැසියන් පලිහක් කර ගනිමින් ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීම ගැන කාටවත් ගැටළුවක් නැද්ද?
Ananda Thursday, 25 May 2023 01:38 PM
ඔහොමම වැළලෙන්න වලවල් හාරගෙන... වාසියට කහින කිඹුල්ලු...
Bamunuarachchi Saturday, 27 May 2023 11:40 AM
මේ සෙට් එක ලැහැස්ති වෙන්නේ දෙමළුන්ගේ වල කපන්න වගේ. අඩි දහයක්වත් කපන්න අපිට ඔවුන් ෂුවර් නැහැ...!