බදුල්ල සිරිමල්ගොඩ, පුස්වැල්ගොල්ල, වැලිබිස්ස යන ගම්මානවල ජල පාරිභෝගිකයින්ගෙන් ජූනි හා ජූලි බිල්පත් අය නොකරන බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.යූ.එන්.සරත් කුමාර මහතා කියයි. දැඩි නියඟය නිසා ජල උල්පත් සිඳී යාම ඊට හේතුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට නියඟ කාලයේදී වතුර දුන්නේ නැත්නම් කොහොමද රෙදි ඇඳගෙන ජල බිල්පත් එවන්නේ. (ස)
මොකාක් හෝ එනවා ළඟ ලඟම (දී)
මිනිසුන්ට නියග කාලයේදී වතුර දුන්නේ නැත්නම් කොහොමද රෙදි ඇදගෙන ජල බිල්පත් එවන්නේ. (දී)
හොඳ වෙලාවට චන්දෙ ඉවරවෙලා මෙහෙම කෙරුවේ. නැත්නම් අල්ලසක් කියල එකටත් කියාවි. (දී)