දුම්වැටි සඳහා අලුත්ම බදු ක්‍රමයක් හඳුන්වාදීමට දුම්කොළ හා මද්‍යසාර පාලන අධිකාරිය තීරණය කර ඇතැයිද අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයද එයට එක්වන බවද එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.
දුම්වැටි මිල වැඩි කිරීමෙන් ඒ සඳහා ඇබ්බැහිවන ප්‍රමාණය අඩුවන අතර එමගින් රජයට ලැබෙන බදු ආදායමද වැඩි වන බව ඒ මහතා පෙන්වාදෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොන එකා කොහොමත් බොනවා ඉතින් (බ)
එ්ක හොදයි (බ)
දුම්පානය නිසා ඇතිවෙන ලෙඩ වලට නොමිලේ ප්‍රතිකාර නොකරන්න (ම)
දුම්වැටියේ මිල වැඩිකර එහි දිග අඩුකරන්න. නැත්තම් බොන මනුස්සයා විනාඩි ගානක් බිලා පිට කරන දුම් පැය ගණනක් බොන්නේ දුම් බොන්නේ නැති අපි.(ම)
අනේ මන්දා සිගරට් බොන සමහරක් හිතන්නේ සිගරට් බීලා නහයෙන් කටින් දුම් යවන එක හරි ලොකු වැඩක් කියලා. (ර)
වරුණ මල්ලි ඔයා හරි.... හැබැයි අන්තිමට අසනීපවුනාම මේ අයට වෙන පැත්තෙන් තමයි දුම් යන්නේ. (ර)
ඇයි මේ සිගරට් තහනම් කරන්න බැරි. (ර)