(ටෝනි කරුණානායක)
තීරුබදු නොගෙවා මෙරටට විදේශීය දුම්වැටි 4300ක් රැගෙනවිත් සන්තකයේ තබා ගත් ඉන්දීය ජාතිකයකු ඇතුළු දෙදෙනෙකුට එක් අයකුට රුපියල් 20,000 බැගින් දඩයක් මිනුවන්ගොඩ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd