(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (21) කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවටගනු ලැබීය.
මොහු පොතුවිල් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු තම ගමන් මල්ලේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 110 ක් සඟවා ගෙන සිට ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් 11,00,000 ක් බව රේගුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd