
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් දුම්රිය රියදුරන් එකසිය හැට දෙදෙනෙකු ලබන මාසයේදී බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
මේ පිළිබඳ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.
මෙම සම්මුඛ පරීක්‍ෂණ ඊයේ පැවැත්වුණු අතර අද සහ හෙටද පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෑව ගත්තට මදි. ගන්න වැටුපට සාධාරණ සේවයක් ජනතාවට දෙන ගමන් නවීන දුම්රිය සේවා ගැන අධ්‍යනය කරන්න උනන්දුව දෙන්න. ශත වර්ෂයක් පරණ තාක්ෂණයේ එල්ලී ඉන්න වර්තමාන දුම්රිය සේවක රෑන ලිං මැඩි තත්ත්වයෙන් ගොඩ ගන්න උපකාර කරන්න ඔවූන්ට ශක්තිය දෙන්න. ඒ කණ්ඩායමට තරුණියන්ට එක් වෙන්න අවස්ථාව දෙන්න.