මඩකලපුව කොඹ දුම්රියට අද (03) අලුයම මනම්පිටියේ දී සිවිල් ආරක්ෂක භටයෙකු (28) යටවී මරණයට පත් වූ බව පොළොන්නරුව පොලිසිය කියයි.
අනතුර නිසා දුම්රිය කොළඹ කොටුවට ළඟා වීමට පැයක පමණ කාලයක් ප්‍රමාද වී ඇති බව දුම්රිය පාලකමැදිරි ආරංචි කියයි.
මිය ගිය පුද්ගලයා මනම්පිටිය මාගංතොට පදිංචි එක් දරු පියෙකි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ස්ථානයක මිනිසෙකුට තබා සතෙකුටවත් නිදාගත හැකිද? මට නම් මේ ගැන සැකයක් උපදී (නි)