
(යොහාන් භාසුර)
ඩබ්ලිව්.එම්.අයි.එස්.වීරකෝන් මහතා සීමාසහිත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ ලිපිකරුවන්ගේ සමුපාකාර සකසුරුවම් ඉතිකිරීමේ සහ ණය දෙන සමිතියේ සභාපතිවරයා ලෙස අද (23) පත්විය.
එම සංගමයේ 76 වැනි සංවත්සරය සහ නිලවරණය දුම්රිය මූලස්ථානයේදී අද පැවැත්විණි.
එහිදි ලේකම්වරයා ලෙස ඒ.එල්.සී.පී.අමරසිංහ සහ භාණ්ඩාගාරිකවරයා ලෙස වයි.සී.එන්.ජේ.සිල්වා යන මහත්වරු ද නිතරගයෙන් පත්වූහ.
ඡායාරූපය: සුමුදු හේවාපතිරණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd