(යොහාන් භාසුර)
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (වාණිජ) ලෙස නුසුදුසු නිලධාරියෙක් පත්කළේ යැයි එයට විරෝධය දක්වමින් ක්‍ෂණික වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙමින් සේවා වාරවලින් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමුකර තිබේ.
චෝදනා එල්ල වී ඇතැයි කියන අදාල නිලධාරියාට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පත්කළ හොත් එම මොහොතේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ස්ථානාධිපතිත් වර්ජනයට සැරසෙයි
arschfikaa Thursday, 09 February 2023 10:00 PM
කමක් නැහැ .වලස් මූනා බන්දුලයට ඔය හැම වැඩක්ම පුළුවනි යෑ .ලංකාවේ තියන සෑම දුම්රිය ස්ථානයකම ඔහු තනියෙන් ඉඳගෙන ස්ථානාධිපති සේවය කරලා පෙන්නයි .එතකොට සම්පූර්ණ පඩියම උගේ බහිරවයා කටට දා ගනීවි