
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය ප්‍රධාන වෘත්තීය සමිති තුනක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.
දුම්රිය බලධාරීන් සිය ඉල්ලීම් ඉටු කරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් බලපෑම් කර වෘත්තීය සමිති මර්ධනය කළ නොහැකි බව ආණ්ඩුව ඇතුළු දුම්රිය බලධාරීන් අවබෝධ කරගත යුතු බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
වර්ජනය පැවතිය ද දුර ගමන් සේවා දුම්රිය 15 ක් පමණ අද පෙරවරුවේ ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
(ඡායා-ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දුම්රිය වැඩ වර්ජනයට බනින සමහර එවුනුත් සමහරව්ට එයාලාගේ අයිතිවාසිකම් ඉල්ලලා වැඩ වර්ජන කරලා ඇති
සටනට ජයවේවා !
ආණ්ඩුවට කොන්දක් ඇත් නම් විශ්‍රාමික අය කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන තරුණ උපාධිධාරීන් අලුතින් බඳවාගෙන මෙය කරගෙන යන්න . මුලින් අමාරු වේවි . මහජනතාවට පැහැදිලි කරදෙන්න කවුද මෙය කරන්නේ කියල . මුන් හැමදාම කලේ මේ වගේ බලු වැඩ . රැකියාව නැති උනාම බල්ලෝ වගේ පස්සෙන් ඒවි . 1980 දී උනෙත් ඕකම තමයි . මාස දෙකක් පඩි නැතිව ඉන්නකොට චන්ඩි නොන්ඩි වෙනවා .