කොළඹ දිසා අධිකාරණයේ නියෝගයට ගරු කරමින් සෙනසුරදා උදේ 7ට සේවායට වාර්තා කරන බව ශ්‍රේණිගත වෘත්තිය සමිති එකතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්.එම්.ජනක ප්‍රනාන්දු මහතා කියයි.
මේ අනුව දුම්රිය ස්ථානාධිපති, නියාමක, පාලක, රියදුරු හා අධික්ෂණ කලමනාකරුවන් සෙනසුරාදා (11) උදේ 7ට සේවයට වාර්තා කරන බවද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ජිවත්වන රටේ වැඩවර්ජනයක් තිබුණු කාලයක් මතක නැහැ. අපේ ලංකාවේ මිනිසුන්ට මොනවා වෙලාද? පිටරටක ජිවත්වන විට තමයි වැටහෙන්නේ අපේ සුන්දර ලංකාවේ මේ මෑත අතීතයේ කොතරම් දියුණුවක් ලබලාද කියලා. ඇයි ඒ සුන්දරකම අසුන්දර කරන්න හදන්නේ? (නි)
නිශාන්ත, මමත් 100% ඔබ සමඟ එකඟයි. (නි)
මට මේ බන්දුල වෙනත් නම් වලින් ලියන අදහස් දැකලා හිනාව නවත්වාගන්න බැරුව ඉන්නේ.මට නම් හොඳ ඉවක් තියෙනවා බන්දුල වෙනත් නම් වලින් දමන අදහස් හදුනා ගැනීමට. මෙතනම ඒ වගේ කීයක් තියෙනවද බලන්න. (නි)
මෙහෙම තීරණයක් ගත් එක හොඳයි (නි)
ඔබලාගේ ගැටළු වලට මහජනයා අතකොලුවක් කරන්න එපා. මාහට ඊයේ දිනයේ මහනුවර සිට රැකියාව සඳහා කොළඹ යන්න ගොඩක් අපහසු උනා. මා මෙන්ම දහසක් ජනතාව මේ අපහසු තාවය විඳින්න ඇති. මතක තබාගන්න ජනතාව අපහසුතාවයට පත් කරලා ඔබලා ලබන ජයක් නැති බව, (අ)
අයියෝ ඔයාලට මොකුත් ලැබුනේ නෑ නේද ? ලංකාවේ වෙන අනෙක් වර්ජන වලටත් මේ ක්‍රමය කලා නම් හොඳයි. හැබැයි විශ්ව විද්‍යාල වර්ජන නවත් වන්න ඕනා (නදී)
වෙනදා 7.30 ට ගෙදර එන අපි ඊයේ රැ 12.00 වෙනකම් අාවා. මම නම් කියන්නේ මේවා පුද්ගලීකරණය කල යුතුයි. හදන්න බැරිනම් හදන්න පුළුවන් කෙනෙකුට දෙන එක රටටත් ජනතාවටත් යහපතක්. (නදී)
ඔය තියෙන්නේ කෝ දැන් මහ ලොකු කෙරුවාව. (නදී)
අපිට ඕනා බදු මිල අඩු කරන්ඩ, එතකොට සැමට සාදාරනයි, වැඩි පඩි එපා. ඉන්න්දන මිල 50%කින් අඩුකරන්ඩ, පිටි, කිරි,පරිප්පු, සැමන්, කඩල, මුන් ඇට, උම්බලකඩ, බෙහෙත් වර්ග අඩු කරන්ඩ. ප්‍රශ්නේ ඉවරයි. ආණ්ඩුවත් දිනුම් ,ජනතාවත් දිනුම්, පඩි වැඩි කලොත් විෂමතාවන් වැඩි වෙනවා, ප්‍රශ්න ගොඩයි. (අ)
මහජනතාවගේ මුදලින් ඉගෙනගෙන තනතුරු ලබලා දැන් ඔවුන්ටම විරුද්ධව පෙරළි කරනවා (නි)
අධිකරණ නියෝගයට ගරු කරන එක ලොකු දෙයක්. නැත්නම් අර ඊයේ එක්කෙනෙක් පොරොන්දුවක් දුන්නෙ. එයාගේ පොරොන්දුවට රැවටුනා නම් වෙන්නෙ 94 පැන්ෂන් ගිහින් අදටත් හිඟා නොකා හිඟා කාගෙන විශමතාව හදනකල් බලාගෙන ඉන්න, අර්ථසාධක අරමුදලෙන් සියයට තිහ නිදහස් කරගෙන ණය ගෙවන්න බලා ගෙන ඉන්න පොඩි මිනිහගේ මූලික පඩිය සාධරණ ප්‍රමාණයකට වැඩි වෙනතුරු බලාගෙන ඉන්න අහිංකයන්ට වුනා වගේ බකංනිලං ඉන්න තමයි.මෙයා තමිල්නාඩුවේ හිටිය නම් අද ජයලලිතා ඒ වගේ දහස් ගුණයක් හම්බ කරලා මොන නඩුද? රටේ අවාසනාවට බිහිවෙන මහත්(හො)තුරු.ප්‍රධාන පක්‍ෂ දෙකෙම රජය වල් විනාශ කරලා හොරු රැලක් හදන්න පසුබිම හදලා දුන්නා. (අ)