(යොහාන් භාසුර)
දුම්රිය නියාමක සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී දුම්රිය නියාමක සංගමය වර්ජනය අතහැරීමට එකඟතාව පළ කළේය.
අසනීප නිවාඩු වාර්තා කළ උප නියාමකයන් මේ වන විට නැවත සේවයට පැමිණෙමින් සිටින බවත් අද පස්වරුවේ දුම්රිය ධාවනය උපරිම අයුරින් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ ආපු නැති උන් අස් කරලා ඉන්න නැත්නම් හැමදාම ඔය සෙල්ලම නටනවා
වැඩ වර්ජන රැකියාවක් කලාවක් ජීවිකාවක් ලෙස රට හදුන්වා දුන්නේ කාලකන්නි JEPPO (JVP ) ය ... දැන් රටම ඉන් වැනසී හමාරය
ඇනපු ගුටි ආපහු ඇදල ගත්තද? මේවගේ ඇතුලෙ ප්‍රශ්නයකට අර මිනිස්සු අතමං කරපු එකට උඹලට හෙන ඉල්ලනව. උඹල දැනගනල්ල ඒ මිනිස්සුන්ගෙන් වැඩිදෙනෙකුට බස් එකේ යන්නවත් අතේ සතයක් නැති බව. උඹල හිඟා කාල මැරෙන්නෙ.
නීතිය වල්වැදීම වලක්වන්න ඕන නම් වර්ජකයින් අස්කර දාන්න. ඔය රැකියාවලට ඕනතරම් අය පුහුණුව දීල ගතහැකි.ටික කලක් කරදර වුවද ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන නේද.