දුම්රිය බලවේග එන්ජින් රියැදුරන් අද උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීහු මහත් අපහසුතාවට පත් වුහ.
කොළඹ කොටුවේ සිට දුර පළාත් වලට යාම සදහා මගීහු විශාල පිරිසක් එහි රැදී සිටි නමුත් පැමිණියේ දුම්රිය කිහිපයක් පමණි.
රාත්‍රියේ ගමන් ඇරැඹු දුම්රියන් පමණක් නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානය කරා අද පැමිණි අතර කොළඹින් පිටත්ව ගියේ බලවේග දුම්රියන් හැර එන්ජින් දුම්රියන් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම ප්‍රශ්නෙටත් විසදුම ගන්න හදන්නේ වර්ජනයෙන්.දුම්රිය රියදුරන් කියන්නේ මාසිකව ඉහලම වැටුපක් ලබන පිරිසක්...ඕන තරම් කට්ටිය ඉන්නවා සුදුසුකම් තියෙන ඔතනට එන්න බලාගෙන..අවසාන නිවේදනයක් දීල එන අයට එන්න දීල නොඑන අයව, මගී ජනතාව අපහසුතාවයට හිතාමතාම පත් කරන අයව අල්ලලා පස්සට පයින් දෙකක් දීල එලියට ඇදල දාන්න බලධාරීන්ට හැකියාව ලැබේවා කියලා පතනවා..... (ස)
දුම්රිය නැතිවුණාට අැයි බස්රිය තියෙන්නේ? (නි)
දුම්රිය ඕනෑ නැහැ. කන්න බොන්න ඕනෑ නැහැ. රැකියා එපා. චෝගම් අධිවේගේ අපිට ඕනෑ. (නි)
විදුලිය දුම්රිය ඇති කර පුද්ගලික අංශයට කොටසක් දෙන්න. (නි)
අනේ දුම්රිය මාමේ, අහිංසක අපි අසරණ කරන්න එපා දෙයියෝ. (නි)
ඕව වැඩක් නැහැ අපිට ඕනේ චෝගම් සොමිය (නදී)
බන්දුල පෙරේරා මහතාගේ ප්‍රාර්ථනාව මාත් ඉතා සිතින්ම පතනවා. මේ වර්ජනය තනිකරම පුද්ගලික හේතුවක් උඩ කල දෙයක්. සියලු වරප්‍රසාද භුක්ති විඳින ගමන් මගීන්ට වද දීමෙන් විකෘති සතුටක් ලබන පිරිසක් හැටියටයි මං දකින්නේ. (නදී)