
(අංජුල මහික වීරරත්න)
දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නීති රීති තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
මීට අදාල ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 12 වැනි දින ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කරනු ලැබූ අතර එය මාසයක කාලයක් සඳහා බල පැවැත්වෙයි.
වැඩ වර්ජන හෝ වෙනත් ක්‍රියා මාර්ග ගනිමින් රාජකාරියට වාර්තා නොකරන සියලුම දුම්රිය සේවකයන් අදාල ගැසට් නිවේදනයේ සඳහන් පරිදි සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කරයි.
ඡායා සුජිත් හේවාජූලිගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිය කිය ඉන්නෙ කරල පෙන්නන්න එපැයි ......නපුන්සකයගෙ, නපුන්සක ආන්ඩුව
අන්න ඒ වැඩේ කරන්න,අපි බයිසිකලයක හරි එන්නම්
මගුල තමයි.සේවය අතහැර ගියා කියලා ජොබ් කැන්සල් කරපු එකෙක් හරි සී.ගී.ආර් එකේ ඉන්නවානම් පෙන්නපල්ලා .මේවට අපි කොහෙන්ද හිනා වෙන්න ඕන.ගැසට් ගගහා හිටපල්ලා
නිකම් නිවේදන වැඩක් නෑ. ක්‍රියාවයි අවශ්‍ය
බම්බුව තමයි මුකුත් වෙන්නේ නෑ අර සිගරට් එක බීල ආපු එකාට මොකද උනේ කියල හොයල කියන්නකෝ .ආරක්ෂක නි ලධාරියගේනම් වැඩ තහනම්ලු
කවදද ඕයි තමුසෙලා ඔය නීතී ක්‍රීයාත්මක කරන්නේ. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කලේ නමටද? වෘත්තීය සමිති ඇති කිරීම සම්බන්දව සර් ජෝන් කොතලාවල මහතා කිව්ව කතාව මතක් වෙනවා. "බණ්ඩා බැඳලා හිටිය බල්ලෝ ලෙහෙව්වා. " දැන් උන් පැන පැන අපිවම හපනවා.