(නිමල කොඩිතුවක්කු)
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති නම් කර ඇති විරෝධතා ව්‍යාපාරයට සහයෝගය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට (01) දිනයේ සංවිධානය කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
ඒ අනුව දුම්රිය රියදුරු, නියාමක, දුම්රිය පාලක, දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තීය සමිති 29 ක සහයෝගයෙන් හෙට පස්වරු 12.00 ට මරදාන දුම්රිය මූලස්ථානය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා පැවසීය.
වෘත්තිය සමිති නියෝජිතයන් ඉල්ලා සිටින ගැටළුවලට රජය මගින් අද දිනයේ සාධනීය විසඳුමක් ලබා නොදුනහොත් සෙසු සියලුම වෘත්තීය සමිති සමග අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවත් ඔහු තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ
Lal Tuesday, 28 February 2023 07:14 PM
මේ ඕටී කාක්කන්ට කරන්න පුළුවන් දෙයක් නෑ...
ajith Tuesday, 28 February 2023 07:33 PM
දුම්රිය දෙපාර්තමේන්තුවේ පමණක් වෘත්තිය සමිති 29ක් පිහිටුවාගෙන තිබේ...
kamal Wednesday, 01 March 2023 07:55 AM
මෙන්න මේ දුම්රිය දෙපාර්තමේන්තුවත් ඉක්මනින්ම වගකීමෙන් යුතුව මෙහෙයවන්න පුළුවන් පෞද්ගලික ආයතනයකට විකුණා දැමිය යුතුයි . මේකේ ඉන්න රියදුරෝ හිතන්නනේ ඔවුන් ගුවන් නියමුවෝ නැත්නම් නව කප්පිත්තෝ කියලා . පුදුම හීනමානයක් සහ ආත්මාර්ථකාමී බවකින් පෙලෙන පිරිසක් තමයි මේ අය . ස්ටේෂන් මාස්ටර් ල වගේම ගාඩ් ලත් මේ වගේමයි. හිතාගෙන ඉන්නේ මොවුන්ට වඩා ලොක්කෝ තව නැහැ කියලයි. වෙනත් රටවල මේවා කොහොමද කෙරෙන්නේ කියල මොවුන්ට පෙන්වන්න ඕන .මොවුන්ගේ වැඩ නිසා දහස් ගණනක් මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා .
Prabha Wednesday, 01 March 2023 09:25 AM
හරියට වැඩ කරපු දිනයක් කියපල්ලා