IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රිය වැඩවර්ජනයට පිරිසක් නෑ

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරන් අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය සහ දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තිය සමිති රැසක් වර්ජනයට සහභාගි නොවන බව ද වෘත්තිය සමිති වැඩි දුරටත් පවසයි. 



අදහස් (3)

දුම්රිය වැඩවර්ජනයට පිරිසක් නෑ

Tinba Tuesday, 14 March 2023 04:57 PM

මේ ඉල්ලන්නේ හදිසි නීතිය නේද.?

:       4       8

Prabath Tuesday, 14 March 2023 06:19 PM

1. අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ බලකාය භාවිතා කරන්න. 2. රජයට අනවශ්‍ය බලපෑම් කිරීමට යන දැඩි නීතිය, නීති රීති භාවිතා කරන්න. 3. රට සංවර්ධනය කිරීම සඳහා වසර 5 ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නවත්වන්න. 4. සෑම අනවශ්‍ය ක්‍රියාවක්ම පාලනය කිරීම සඳහා හදිසි නීතිය සහ අවශ්‍ය නම් ඇඳිරි නීතිය දහයක් භාවිතා කරන්න. 5. අවශ්‍ය නම් ඇඳිරි නීතිය සමග හෙට රජයේ නිවාඩුවක් ලබා දෙන්න.

:       9       8

jayantha piris Tuesday, 14 March 2023 06:25 PM

වැඩි උන බද්ද ගෙවලා දුපතේ දියුණුවට බාධා නොකරන මේ පිරිසට ජයවේවා.

:       4       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site