IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය රියදුරෝ වර්ජනයක් අරඹති

 

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරන් වර්ජනයක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (10) පස්වරුවේ පැවසීය.

මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුව ඇති බවත් කැලණිවැලි මාර්ගයේ ධාවනය කරන බලවේග කට්ටල කීපයක් මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇති බවත් එම නිලධාරියා කීය. 



අදහස් (7)

දුම්රිය රියදුරෝ වර්ජනයක් අරඹති

amila Monday, 10 October 2022 04:16 PM

කාලකණ්ණි..!

:       1       35

SayuriMonday, 10 October 2022 09:39 PM

මේක විකුණලා දාන්න. පින් පඩිකාරයෝ ගෙදර යවන්න.

:       0       0

Prabha Monday, 10 October 2022 06:58 PM

වැඩ කරත් නැතත් පඩි ගෙවන ක්‍රමය වෙනස් කරන්න කාලේ හරි...

:       0       20

shan Monday, 10 October 2022 07:31 PM

හරි එහෙනම් එයාලට අද ඉඳලා වර්ජනය ඉවර කරනකන් ඒ දවස් ගාණට පඩි ගෙවන්න එපා. ඔවුන්ට සාපෙ වදියි.

:       0       18

Lalith M Monday, 10 October 2022 09:51 PM

පඩි නවතාදමන්න. කොන්ද ඇති බව පෙන්වීමට අවශ්‍යයි.

:       0       0

anura Monday, 10 October 2022 10:30 PM

වර්ජනය අවසන් වන තුරු මෙම රියදුරන්ගේ නිවෙස් වලට ජලය හා විදුලිය සැපැයීම නවත්වා ඔවුන්ගේ නිවාසවල කසළ ඉවත් කිරීමත් නවතා තැබිය යුතුය.

:       0       0

casmir Tuesday, 11 October 2022 12:33 AM

CGR රටට ශාපයක්. ඔවුන් සෑම දිනකම පාහේ රැකියාවක් නොමැතිව රැඳී සිටිති. වෘත්තීය සමිති මාෆියාව විනාශ කිරීම සඳහා මෙම CGR පුද්ගලීකරණය කිරීමට කාලයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site