කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වු දුම්රියක මැදිරි දෙකක් මීගමුව දුම්රිය ස්ථාන දෙවැනි වේදිකාවේ දී අද (22) පෙරවරු 9.20 ට පමණ පීලි පැනීමත් සමඟ මාර්ග දෙකම අවහිර වු බව දුම්රිය පාලනාධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හදන්න තියෙන සල්ලිවලින් මන්ත්‍රීලාට පර්මිට් දෙනවා. ඒගොල්ලෝ ඒවා විකුණගෙන රජ සැප විදිනවා. (බ)